ඉතා සුහදශීලීව ඉක්මන් සේවයක් ලබාදෙන ස්ථානයකි. සතියේ දින හත පුරාම හිමිදිරි උදෑසන සිට රාත්‍රී 10 පමණ වන තෙක් විවෘත ව ඇත. උදෑසන සහ හැන්දෑ යාමේ වැඩියෙන් සෙනග ගැවසුනත් තද බදයක් නැත.
උදෑසන, සැන්දෑ යාමයේ සහ රාත්‍රියේ අච්චු පාන් තැටි පාන් රෝස් පාන් ද,
දවස පුරාවට ම වාගේ නවීන පන්නයේ නැතත් සාමාන්‍ය ටී බනිස් කිඹුලා බනිස් ජෑම් පාන් වැනි දෑ ද ඇත. (Although there are no fancy short-eat items the basic stuff is usually available all day long.)
තවද,ග්‍රොසරියේ නිවසට අවැසි දෑ ඇත.
(One stop place for basic home need, canned and packed food items.)
ස්ථානය පිහිටා ඇති පාර තරමක් පටු පාරක් වුවත්, මෙම ස්ථානය ඉදිරි පිට වාහන දෙක තුනක් නැවැත්විය හැක.
**** 👍